පවතින විදුලි ගාස්තුවම ඉදිරි මාස තුන සදහාද පවත්වාගෙන යාමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබෙනවා.
එම කොමිසම අද (14) පෙරවරුවේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී මේ බව සදහන් කළා.
කෙසේ වෙතත් කාර්තු අනුව ඉදිරියේදී විදුලි ගාස්තු සංශෝධනය කරන බවයි මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ.
නව විදුලි බල පනත අනුවද ඉදිරි නියාමන කටයුතු ද මහජන උපයෝගිතා කොමිසම විසින් සිදු කරන බවයි මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය වුනේ.
උණුසුම් පුවත්
- අද දවසේ කාලගුණ තත්ත්වය
- බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවක් ජීවිතක්ෂයට
- බස් රථයක් සහ කාර් රථයක් මුහුණට මුහුණ ගැටෙයි – සිව්දෙනෙකු ජීවිතක්ෂයට
- ත්‍රී රෝද රථයක් ප්‍රපාතයට පෙරලෙයි
- ව්‍යවසායකයින්ට සහන පොළී යටතේ ණය පැකේජයක්
- දුම්වැටි තොගයක් නීතිවිරෝධීව ගෙනා යුවළක් අත්අඩංගුවට
- ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළ හෙට
- කලවානේ මාර්ග 8ක් සංවර්ධනය කෙරේ













