Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මොජ්තාබා කමේනිගේ විඩියෝවක් නිකුත් වෙයි

    2026-08-09

    රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-09

    විශේෂ මෙහෙයුම් මගින් සැකකරුවන් 437ක් අත්අඩංගුවට

    2026-08-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මොජ්තාබා කමේනිගේ විඩියෝවක් නිකුත් වෙයි
    • රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • විශේෂ මෙහෙයුම් මගින් සැකකරුවන් 437ක් අත්අඩංගුවට
    • ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • ලෝක ආදිවාසී දිනය අදයි
    • ධීවරයින්ට අනතුරු ඇගවීමක්
    • රත්මලාන බෝම්බ ප්‍රහාරයට 4 දෙනෙක් අත්අඩංගුවට
    • ප්‍රදේශ රැසකට තද වැසි සහිත කාළගුණයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 5 කට අධික ලාභයක් උපයයි

    විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 5 කට අධික ලාභයක් උපයයි

    2025-08-18කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මෙම වසරේ ජූනි මස 30 වනදායින් අවසන් වූ දෙවන මූල්‍ය කාර්තුව තුළ දී රුපියල් බිලියන 5.31 ක ලාභයක් වාර්තා කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය සමත්ව තිබෙනවා.

    කෙසේ වෙතත් විදුලිබල මණ්ඩලය මෙම වසරේ පළමු කාර්තුවේදී රුපියල් බිලියන 18.47 ක අලාභයක් වාර්තා කරනු ලැබුවා.

    එවන් පසුබිමක දෙවන කාර්තුවේ දී මෙලෙස විදුලිබල මණ්ඩලය ලාභ ලැබීම සුවිශේෂී සිදුවීමක් වනවා.

    පසුගිය විදුලි ගාස්තු සංශෝධනය හරහා මෙලෙස විදුලි බල මණ්ඩලයට ලාභදායිත්ව මගකට පිවිසීමට හැකිව තිබෙන බවයි විශ්ලේෂකයින් පවසන්නේ.

    කෙසේ වෙතත් පසුගිය වසරේ දෙවනි කාර්තුවේ දී මණ්ඩලය ලැබූ රුපියල් බිලියන 34.53 ක ලාභය හා සැසඳීමේ දී මෙම වසරේදී දෙවනි කාර්තුවේ ලැබූ ලාභය සියයට 85ක අඩුවීමක් පෙන්නුම් කරනවා.

    පෙර පුව​තශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය දින නියමයක් නොමැතිව කල් දමයි
    ඊළඟ පුව​ත රෝහල් 31ක හෙට වැඩ වර්ජනයක් – වෘත්තිය සමිතිවලින් අනතුරු ඇගවීම්

    සබැ​ඳි පුවත්

    මොජ්තාබා කමේනිගේ විඩියෝවක් නිකුත් වෙයි

    රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    විශේෂ මෙහෙයුම් මගින් සැකකරුවන් 437ක් අත්අඩංගුවට

    ලෝක ආදිවාසී දිනය අදයි

    ධීවරයින්ට අනතුරු ඇගවීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මොජ්තාබා කමේනිගේ විඩියෝවක් නිකුත් වෙයි

    2026-08-09

    රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-09

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-09

    විශේෂ මෙහෙයුම් මගින් සැකකරුවන් 437ක් අත්අඩංගුවට

    2026-08-09
    ක්‍රීඩා පුවත්

    LPL අවසන් සටන අද

    2026-08-08

    ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-08-07

    වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පැතුම් නිස්සංකට හිමි වෙයි

    2026-08-07
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group