බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම ට අදාළ යෝජනා ලබන සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර ඒ බව පැවසීය