නිවාස, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර සදහා විදුලිය ලබාදීමට නව ක්‍රමවේදයක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් ක්‍රියාත්මත කර තිබෙනවා.
ඒ අනුව නව පාරිභෝගිකයෙකු විදුලි සැපයුම ලබා ගැනීමට යන වියදමෙන් සියයට 25 ක් ගෙවීමෙන් අනතුරුව ඉදිරි මුදල කොටස් වශයෙන් ගෙවීමේ හැකියාව පවතිනවා.