විද්‍යුත් හැදුනුම්පත නිර්මාණය කිරීමේ ටෙන්ඩරය ඉන්දියාවට ලබා දීම තුලින් රජය රටේ මහජනතාවගේ රහස්‍ය දත්ත විදෙස් රට වෙත ලබා දෙන බව ජාතික නිදහස් පෙරමුනේ නායක විමල් වීරවංශ මහතා පවසනවා.
විද්‍යුත් හැදුනුම්පත් නිර්මාණය කිරීමේ සියලුම තාක්ශණය ශ්‍රී ලංකාව සතු වන බවයි ඔහු වැඩි දුරටත් සදහන් කළේ.
අද කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් ඒ මහතා මේ බව සදහන් කළා.













