Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය

    2026-09-06

    නීතී විරෝධී පක්ෂීන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-06

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය
    • නීතී විරෝධී පක්ෂීන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් අවලංගු කරයි
    • ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්
    • රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි
    • ඊජිත්තු නිවේදිකාවකට ඇතුඵ පුද්ගලයන් 11 දෙනෙකුට මරණ දඬුවම
    • GOV PAY වෙබ් අඩවිය ගැන පොලීසියෙන් අනතුරු ඇඟවීමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාව

    විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාව

    2022-12-24කියවීමට මිනිත්තු 1ක් ගතවේ.24 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකා තේ මණ්ඩලය 2020 වර්ෂයේදී කෝටි 741 ක මුදලක් අදාල අමාත්‍යවරයාගේ හෝ මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා නොගෙන ස්ථාවර හා කෙටි කාලීන තැන්පතුවල ආයෝජනය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක් මගින් පෙන්වා දී තිබෙනවා.

    මේ අතර පනතේ විධිවිධාන ප්‍රකාරව සෙස් බදු තේ මණ්ඩලයේ අරමුදලක බැර කළ යුතු නමුත් එම විධිවිධානවලට අනුගත නොවී මහ භාණ්ඩාගාරයට බැර කර තිබුණු බව නිරීක්ෂණය වී ඇති බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

    ප්‍රචාරණ වෘත්තිය උපදේශකවරයකු වශයෙන් හිටපු අධ්‍යක්ෂ වරයකු බඳවා ගෙන දීමනා වශයෙන් රුපියල් දහ අට ලක්ෂයකට වැඩි මුදලක් 2020 වර්ෂයේදී ගෙවා තිබූ බව පවසන එම කාර්යාලය අනුමත බඳවා ගැනීමේ පටිපාටිය තුළ හෝ වෙනත් චක්‍රලේඛයක කිසිදු විධි විධානයක් නොතිබියදී අධ්‍යක්ෂ මණ්ඩලය මොහු මෙලෙස සේවයට බඳවා ගෙන තිබූ බවද ජාතික විගණන කාර්යාලය අවධාරණය කර සිටියා.

    ආශ්‍රීත පුවත්:  ජාතික විගණන කාර්යාලයෙන් ප්‍රකාශයක්
    National Audit Office Sri Lanka Tea Board
    පෙර පුව​තබෞද්ධ හා පාලි සරසවියේ සිසුන් 32කට පන්ති තහනම්
    ඊළඟ පුව​ත LPL කිරුළ මෙවරත් යාපනයට

    සබැ​ඳි පුවත්

    සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය

    නීතී විරෝධී පක්ෂීන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් අවලංගු කරයි

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය

    2026-09-06

    නීතී විරෝධී පක්ෂීන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-06

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-06

    ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් අවලංගු කරයි

    2026-09-06
    ක්‍රීඩා පුවත්

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group