බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp අලුත්ගම ප්රදේශයේදී දුම්රිය හරස් මාර්ගයකදී කුඩා වෑන් රථයක් දුම්රියක ගැටී අද පෙරවරුවේ අනතුරක් සිදුවී තිබෙනවා. අලුත්ගම දුම්රිය ස්ථානය අසල සීලානන්ද පාර ප්රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී මෙම අනතුර සිදුවී තිබුණා. වෑන් රථය පදවා ඇත්තේ කාන්තාවක් වන අතර, ඇය තුවාල ලබා රෝහල්ගත කළ බවයි පැවසෙන්නේ.