අයහපත් කාලගුණය හේතුවෙන් ගමනාගමනය ඇනහිට තිබූ මාර්ග කිහිපයක් යළිත් ගමනාගමනය සඳහා විවෘත කර ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරනවා.
ඒ අනුව, ඇල්ල – වැල්ලවාය මාර්ගය,
පාදෙණිය – අනුරාධපුර මාර්ගය
කුරුණෑගල – ත්‍රිකුණාමලය මාර්ගය යන මාර්ග මෙලෙස යළිත් ගමනාගමනය සඳහා විවෘත කළ බවයි ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරන්නේ.











