Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය

    2026-09-01

    සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර

    2026-09-01

    දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට

    2026-09-01
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය
    • සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර
    • දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට
    • නේපාලයට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීමට කැබිනට් අනුමැතිය
    • හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට බරපතළ වැඩසහිතව වසර 7ක සිරදඬුවම්
    • 22ට එරෙහි පෙත්සම් විභාගයට ඉල්ලූ පුර්ණ විනිසුරු මඬුල්ල ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි
    • ගත වූ මාසය තුළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට
    • 22ට එරෙහි පෙත්සම් විභාග කරන අධිකරණ ශාලාව මාරු කෙරේ.
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වැස්සෙන් සහ ගංවතුරෙන් උතුරේ පුද්ගලයන් 15000ක් විපතට

    වැස්සෙන් සහ ගංවතුරෙන් උතුරේ පුද්ගලයන් 15000ක් විපතට

    වැව් වාන් දමයි - වැඩිම හානි මුලතිව් දිස්ත්රිසක්කයට
    2023-12-20කියවීමට මිනිත්තු 2ක් ගතවේ.7 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    උතුරු පලාතට බලපා ඇති අධික වර්ෂාව සහ ගංවතුර තත්ත්වයන් හේතුවෙන් උතුරේ පවුල් 5000 කට අධික ප්‍රමාණයක පුද්ගලයින් 15,000කට ආසන්න පිරිසක් විපතට පත්ව ඇතැයි ආපදා කලමනාකරන කාර්යාල මගින් පෙන්වා දෙනවා.

    උතුරු පලාතේ වැඩිම පිරිසක් පීඩාවන්ට පත්ව ඇත්තේ කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කයන්හි වන අතර එම ප්‍රමාණයන් දසදහස ඉක්මවන බවටද ආපදා කලමනාකරන නිලධාරීන් පෙන්වා දෙනවා.

    කිලිනොච්චිය ඉරණමඩු ජලාශය වාන් දැමීම හේතුවෙන් කණ්ඩාවලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගම්මාන රැසක පවුල් 1027 කට අයත් පුද්ගලයින් 4256 දෙනෙකු ඇතිව තිබෙන ගංවතුර තත්වය හෙයින් පීඩාවන්ට පත්ව ඇති අතර එම ජනතාවගෙන් දහසක ආසන්න පිරිසක් රජයේ පාසල් ඇතුළු ආරක්ෂිත ස්ථානයන්හි රඳවා සිටින බවට කිලිනොච්චිය ආපදා කලමනාකරන ඒකකය පෙන්වා දෙනවා.

    මේ අතර මුලතිව් දිස්ත්‍රීක්කයෙ ජනතාවට වර්ෂාවෙන් මෙන්ම ගංවතුර තත්ත්වයන් හේතුවෙන් දැඩි පීඩාවන්ට පත්ව තිබෙන අතර මුලතිව්හි විශාලතම වැව් වූ මුත්තියන්කඩ්ඩු සහ තන්නිමුරිප්පු වැව ඇතුළු සියලුම වැව් වාන් දැමීම හේතුවෙන් 6000 කට අධික පිරිසක් විපතට පත්ව ඇති අතර පවුල් 500කට අයත් පුද්ගලයන් 2000කට ආසන්න පිරිසක් රජයේ පාසල්හි සහ ස්ථීර ගෙඩනැගිලිවල තාවකාලිකව නැවතී සිටින බවටද මුලතිව් ආපදා කලමනාකරන ඒකකය පවසනවා.

    විපතට පත් ජනතාව ආරක්ෂිත ස්ථාන කරා රැගෙන ඒමට යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශද දිවා රාත්‍රී වෙහෙසෙමින් කටයුතු කරනු ලබනවා.

    මේ අතර පීඩාවන්ට පත්ව සිටින ජනතාව වෙනුවෙන් පිසූ ආහාර ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීමට දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා ආපදා කලමනාකරන නිලධාරීන් මෙන්ම ආරක්ෂක අංශ නිලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.

    පෙර පුව​තඋසස් පෙළ විභාගය සදහා ඉල්ලුම් කර ඇති අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර සංශෝධන කාලසීමාව දීර්ඝකෙරේ
    ඊළඟ පුව​ත ලොකු ළූණු මිල වැඩිවීමේ ඇත්ත කතාව එළියට

    සබැ​ඳි පුවත්

    බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය

    සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර

    දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට

    නේපාලයට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීමට කැබිනට් අනුමැතිය

    හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට බරපතළ වැඩසහිතව වසර 7ක සිරදඬුවම්

    22ට එරෙහි පෙත්සම් විභාගයට ඉල්ලූ පුර්ණ විනිසුරු මඬුල්ල ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය

    2026-09-01

    සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර

    2026-09-01

    දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට

    2026-09-01

    නේපාලයට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීමට කැබිනට් අනුමැතිය

    2026-09-01
    ක්‍රීඩා පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group