Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    2026-04-22

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    2026-04-22

    හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්

    2026-04-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
    • ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අප්‍රේල් 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නුවරඑළියට වැලි ප්‍රවාහනයට පොලිසියෙන් කොක්කක්

    නුවරඑළියට වැලි ප්‍රවාහනයට පොලිසියෙන් කොක්කක්

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-12-14කියවීමට මිනිත්තු 2ක් ගතවේ.97 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දිට්වා සුළි කුණාටුවත් සමග නුවරඑළිය ප්‍රදේශයට සිදුවූ ආපදා තත්ත්වයන් හේතුවෙන් මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු සහ ගොඩනැගිලි අලුත්වැඩියා කටයුතු සඳහා වැලි අත්‍යවශ්‍යව තිබියදී මහියංගණයේ සිට වලපනේ හරහා නීත්‍යානුකූලව වැලි ප්‍රවාහනය කිරීමට නුවරඑළිය කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයා ඉඩ ලබානොදෙන බව නුවරඑළිය වැලි ප්‍රවාහනය කරන්නන්ගේ සංගමයේ සභාපති දිනේෂ් ගීගනගේ මහතා චෝදනා කර සිටිනවා.

    අද(14) දින වැලි ප්‍රවාහනය කිරීම සඳහා පතල් හා භූ විද්‍යා කාර්යාංශයෙන් නිකුත් කළ බලපත්‍රයක් අනුව මහියංගණයේ සිට කන්දකැටිය වලපනේ හරහා නුවරඑළියට වැලි ප්‍රවාහනය කිරීමට අවසර ලබාදී තිබූ බවත් ඒ අනුව වැලි ප්‍රවාහනය කිරීමට තිබූ ටිපර් රථ පහක් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නියෝගයක් මත කන්දේකැටිය පොලිස් මුරපොල අසල උදෑසන 6 සිට නතර කර තිබෙන බවත් දිනේෂ් ගීගනගේ මහතා පවසනවා.

    තමන් මේ සම්බන්ධයෙන් නුවරඑළිය මහා මාර්ග කාර්යාලයේ විධායක ඉංජිනේරුවරයාගෙන් සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරියගෙන් කරුණු විමසූ බවත් එවිට ඔවුන් දෙදෙනාම නුවරඑළියට වැලි අත්‍යවශ්‍ය බවත් වැලි ප්‍රවාහනය කිරීමට එම මාර්ගයේ කිසිදු තහනමක් ගෙන නොමැති බවත් එම නිලධාරීන් දෙදෙනා පැවසූ බවයි දිනේෂ් ගීගනගේ මහතා පවසන්නේ.

    වැලි සහ මත්පැන් ප්‍රවාහනයට ඉඩ ලබානොදන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගෙන් කළ විමසුමකදී තමන් වෙත පැවසූ බවයි දිනේෂ් ගීගනගේ මහතා පවසන්නේ.

    රජයේ උසස් නිලධාරීන්ගේ නියෝගවලට එපිටින් ගොස් නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් මෙම නියෝගය කන්දකැටිය පොලිස් මුරපොළට ලබාදී ඇති බවයි දිනේෂ් මහතා වැඩිදුරටත් කියා සිටියා.

    අප මේ සම්බන්ධයෙන් නුවරඑළිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්ද්‍රසේකර බණ්ඩාර මහතාගෙන් අද(14) පස්වරු 1ට පමණ විමසා සිටි අවස්ථාවේදී කියා සිටියේ උදෑසන ටිපර් රථ කිහිපයක් නතර කර තිබූ බවත් එම ටිපර් රථ නුවරඑළිය දක්වා ප්‍රවාහනය කිරීමට කටයුතු කරන ලෙස කන්දෙකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට නියෝග කළ බවයි.

    පෙර පුව​තජ්‍යෙෂ්ඨ හමාස් අණදෙන නිලධාරී රයිඩ් සායිඩ් ජීවිතක්ෂයට
    ඊළඟ පුව​ත 16 වනදා සිට වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක්

    සබැ​ඳි පුවත්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්

    ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්

    නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    2026-04-22

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    2026-04-22

    හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්

    2026-04-21

    ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්

    2026-04-21
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group