Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාකිස්තානයට කඩුලු තුනක විශිෂ්ඨ ජයක්

    2026-02-07

    ගෙවල් කුලී පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    2026-02-07

    පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීමක්

    2026-02-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාකිස්තානයට කඩුලු තුනක විශිෂ්ඨ ජයක්
    • ගෙවල් කුලී පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
    • පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීමක්
    • පොලිස් බැරක්කයේ සිටි පොලිස් කොස්තාපල්ට පිහිපහරක්
    • නීති විරෝධීව රැගෙන ආ ඇන්තූරියම් පැළ තොගයක් රේගු භාරයට
    • T20 ලෝක කුසලානයේ පළමු තරගය ඇරඹෙයි
    • අමානුෂික ලෙස සිසුවියකට තැලූ ගුරුවරයා අත්අඩංගුවට
    • 2026 20යි 20 ලෝක කුසලානය ඇරඹීමට සියලු කටයුතු සුදානම්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, පෙබරවාරි 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වැලිගම බලය මාලිමාව අල්ලයි

    වැලිගම බලය මාලිමාව අල්ලයි

    2026-02-02කියවීමට මිනිත්තු 1ක් ගතවේ.101 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ චින්තක දර්ශන හේවාපතිරණ මහතා අද(02) තේරී පත්ව තිබෙනවා.

    දකුණු පළාත් පාලන කොමසාරිස් උමංගා එරන්දි මෙන්ඩිස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් නව සභාපතිවරයෙකු තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම සිදු කර තිබෙනවා.

    පැවැති ඡන්ද විමසීමේදී විපක්ෂයේ පක්ෂ නියෝජනය කරමින් සමගි ජන බලවේගයේ එම්.එච්. රසික් ප්‍රියංකර මහතාගේ නමද ජාතික ජන බලවේගය නියෝජනය කරමින් චින්තක දර්ශන හේවාපතිරණ මහතාගේ නමද යෝජනා වී තිබෙනවා.

    ඒ අනුව පැවැති ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගයේ චින්තක දර්ශන හේවාපතිරණ මහතා ඡන්ද 22ක් ලබාගෙන ඇති අතර සමගි ජනබලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වූ රසික් ප්‍රියංකර මහතාට හිමිව ඇත්තේ ඡන්ද 21ක් පමණි.

    ඡන්ද දෙකක් ප්‍රතික්ෂේප වී ඇති අතර වැලිගම ප්‍රාදේශීය සභාව නියෝජනය කරන මුළු සභිකයන් සංඛ්‍යාව 45ක්.

    පළාත් පාලන ඡන්දයෙන් ජාතික ජනබලවේගයේ සභික ආසන 22ක් ද ඒකාබද්ධ පොදු විපක්ෂයට සභික ධුර 23ක්ද හිමිවූවා.

    වැලිගම ප්‍රාදේශීය සබාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා වෙඩි ප්‍රහාරයකට ලක්ව මරණයට පත්වූවා.

    පෙර පුව​තරුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්රේනයේ 12 ක් ජිවිතක්ෂයට
    ඊළඟ පුව​ත අවුරුදු 3කට වඩා කිසිම පොලිස් නිලධාරියෙක් එකම පොලිසියේ තියන්නේ නෑ

    සබැ​ඳි පුවත්

    පාකිස්තානයට කඩුලු තුනක විශිෂ්ඨ ජයක්

    ගෙවල් කුලී පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීමක්

    පොලිස් බැරක්කයේ සිටි පොලිස් කොස්තාපල්ට පිහිපහරක්

    නීති විරෝධීව රැගෙන ආ ඇන්තූරියම් පැළ තොගයක් රේගු භාරයට

    T20 ලෝක කුසලානයේ පළමු තරගය ඇරඹෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාකිස්තානයට කඩුලු තුනක විශිෂ්ඨ ජයක්

    2026-02-07

    ගෙවල් කුලී පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    2026-02-07

    පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීමක්

    2026-02-07

    පොලිස් බැරක්කයේ සිටි පොලිස් කොස්තාපල්ට පිහිපහරක්

    2026-02-07
    ක්‍රීඩා පුවත්

    පාකිස්තානයට කඩුලු තුනක විශිෂ්ඨ ජයක්

    2026-02-07

    T20 ලෝක කුසලානයේ පළමු තරගය ඇරඹෙයි

    2026-02-07

    2026 20යි 20 ලෝක කුසලානය ඇරඹීමට සියලු කටයුතු සුදානම්

    2026-02-07
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group