පාරිභෝගිකයන්ට වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් වෙළෙඳුන් තිදෙනෙකුට රත්නපුර සහ මතුගම මහෙස්ත්‍රාත් අධිකරණ විසින් දඩ මුදල් නියම කර තිබෙනෙවා.
කීරි සම්බා සහල් වැඩි මිලට විකිණීම සමබන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකුට මෙලෙස දඩ මුදල් නියම කර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ද පානිය ජාල බෝතල් වැඩි මිලට විකිණීම සමබන්ධයෙන් එක් සැකකරුවෙකුටද අධිකරණය විසින් දඩ මුදල් නිම කර තිබුණා.
උණුසුම් පුවත්
- කවුරුත් නොකරපුවා මෙයාලා කරනවා – ගම්මන්පිළ
- රිය අනතුරු වලකන්න පොලීසියෙන් අලුත් වැඩක් ! – VIDEO –
- ආණ්ඩුවට පොහොට්ටුවෙන් චෝදනාවක් !
- ඉන්දුනීසියාවේ වැඩිහිටි නිවාසයක ගින්නක්
- යතුරුපැදි අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට
- දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණත්වය පහළට
- වෛද්‍ය නිලධාරීන් 62 ක් සුව සේවාවට
- කුෂ් මත්ද්‍රව්‍ය සමග ලාංකිකයින් 04 ක් අත්අඩංගුවට













