බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පන්නල, නාල වලාන ප්‍රදේශයට බලපෑ ගංවතුරින් වැඩිහිටි නිවාසයක සිටි 11 දෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසනවා. පොලිසිය වැඩිදුරටත් පැවසුවේ එහි සිටි තවත් 14 දෙනෙකු මුදාගෙන ඇති බවයි. ගංවතුර බලපෑම් එල්ලවන අවස්ථාවේ අදාළ වැඩිහිටි නිවාසය තුළ 25 දෙනෙකු සිට තිබෙනවා ආශ්‍රීත පුවත්: වර්ෂාව නොමැතිව ගොවීන් අසරණ වෙලා #sri lanka #vfm news Sinhala News Srilanka vfm Vnews