ජූලි මාසය සඳහා වූ වැඩිහිටි දීමනාව අද දිනයේ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධන ප්රතිලාභ මණ්ඩලය පවසනවා .
ඒ අනුව ප්‍රතිලාභීන් 600,768ක් අතරේ අදාළ මුදල් බෙදාහැරීමට නියමිතයි.
අදාළ ප්‍රතිලාභීන්ට හෙට දින සිට තමාට හිමි මුදල අස්වැසුම ප්‍රතිලාභී ගිණුමෙන් ලබාගත හැකියාව පවතිනවා.