බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp දිවයිනේ වැඩිම තේ මිල මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා. අමු තේ දළු කිලෝග්‍රෑමයක් සදහා මාතර දිස්ත්‍රික්කයේ තේ කම්හල් විසින් රුපියල් 285ක් ගෙවා ඇති බව තේ මණ්ඩලය ප්‍රකාශ කළා. ආශ්‍රීත පුවත්: ප්රවීන්ට තහනමක් Sri Lanka