බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ සහය ජාතික ජන බලවේගයට ලබාදීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා. අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා මේ බව පවසා සිටියා.