Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන

    2026-03-19

    වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි

    2026-03-19

    නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන
    • වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි
    • නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
    • කිරිඳිවැල පුද්ගල ඝාතනයක්
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි
    • සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
    • ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
    • රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මාර්තු 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ව්‍යාපාරික සහායිකාව දුන්න එක්කෝටි විසි ලක්ෂයේ ගේම් එක මාට්ටුවෙයි

    ව්‍යාපාරික සහායිකාව දුන්න එක්කෝටි විසි ලක්ෂයේ ගේම් එක මාට්ටුවෙයි

    ටී.කේ.ජී.  කපිල
    2023-05-28කියවීමට මිනිත්තු 2ක් ගතවේ.76 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විදේශීය රටකින් මෙරටට ගෙන්වන රුපියල් එක් කෝටි විසි ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු ලද භාණ්ඩ තොගයක් පැහැර ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් තිදෙනෙකු කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද(28) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    අදාළ භාණ්ඩ තොගය කටුනායක ගුවන් තොටුපළෙන් නිදහස් කර ගෙන යමින් සිටියදී ගිනි අවි පෙන්වා   එම ව්‍යාපාරිකයා සමග පැහැර ගෙන ගොස් තිබියදී පැහැර ගෙන ගොස් තිබෙනවා.

    ඒ සම්බන්ධයෙන් කටුනායක පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන් සිදු කළ විමර්ශනයකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 52 ව්‍යාපාරිකයෙකු ගුවන් මගින් මෙරටට භාණ්ඩ ගෙන්වා අලෙවි කිරීමේ ව්‍යාපාරයක නිරතව සිට තිබෙනවා.

    ඔහු භාණ්ඩ ඇනවුම් මත කිලෝ ග්රැම් එකක් මෙරටට ගෙනැවිත් දීමට රුපියල් හාර දහස් පන්සීයක මුදලක් අය කර ගෙන තිබෙනවා.

    මෙම ව්‍යාපාරිකයා ඉකුත් 2022 වසරේ දෙසැම්බර් 21 දින රාත්‍රී 07.30 ට පමණ වෑන් රථයක් මගින් මෙසේ මෙරටට ගෙනැවිත් තිබූ භාණ්ඩ තොගය කටුනායක ගුවන් තොටුපළේ සිට රැගෙන යමින් සිටියදී  කටුනායක 18 කණුව ප්‍රදේශයේ දී  ඔහු පසුපසින්  තවත් වෑන් රථයකින් සහ යතුරු පැදියකින් පැමිණි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් පිරිසක් විසින් ගිනි අවි පෙන්වා බිය කර පැහැර ගෙන ගොස් තිබුණා.

    කටුනායක පොලීසිය මේ පිළිබඳව දීර්ඝ විමර්ශනයක් සිදු කෙරුණු අතර එහිදී කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ දී මෙවැනි භාණ්ඩ තොගයක් අලෙවි කිරීමට සැරසෙන පුද්ගලයෙකු පිළිබඳව තොරතුරු ලැබී, ඒ ඔස්සේ පරීක්ෂණ මෙහෙයවා මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.

    මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති භාණ්ඩ අතර කැමරා ආම්පන්න, වාහන අමතර කොටස්, රත්තරන් තොගයක් සහ රූපලාවන්‍ය උපකරණ සහ භාණ්ඩ තොගයක් ද වනවා.

    මෙහිදී මෙම ව්‍යාපාරිකයාගේ සහායිකාවක ලෙස කටයුතු කළ ව්‍යාපාරික කාන්තාව විසින් මෙම මංකොල්ලකෑම සැළසුම් කර මෙහෙයවා ඇති බව කටුනායක පොලීසිය පසුව  අනාවරණය කර ගෙන තිබෙනවා.

    ඒ අනුව මංකොල්ලකෑම සැළසුම් කළ කාන්තාව ඇතුළු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු ද කටුනායක පොලීසිය අත් අඩංගුවට ගෙන තිබෙනවා.

    පෙර පුව​තඉන්ධන කෝටාව ඉහලට
    ඊළඟ පුව​ත වැලිකඩ පොලිසියේදී අභිරහස් ලෙස මියගිය කාන්තාවගේ සැමියාට විපක්ෂ නායකවරයා සොව පළ කරයි

    සබැ​ඳි පුවත්

    ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන

    වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි

    නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    කිරිඳිවැල පුද්ගල ඝාතනයක්

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන

    2026-03-19

    වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි

    2026-03-19

    නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-19

    කිරිඳිවැල පුද්ගල ඝාතනයක්

    2026-03-19
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group