Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සැප්තැම්බර් 25 පොල්ගොල්ල ජලාශය හිස්කෙරේ

    2026-09-16

    ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්

    2026-09-16

    ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සැප්තැම්බර් 25 පොල්ගොල්ල ජලාශය හිස්කෙරේ
    • ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්
    • ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ
    • විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ අගමැතිනිය අතර හමුවක්
    • සෞදි අරාබියේ ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දීමක්
    • රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්
    • එෆ් බී අයි අධ්‍යක්ෂකට චෝදනා රැසක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ව්‍යවස්ථාදායක සභාව අනිද්දා රැස්වෙයි

    ව්‍යවස්ථාදායක සභාව අනිද්දා රැස්වෙයි

    2023-03-19කියවීමට මිනිත්තු 1ක් ගතවේ.56 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පොලිස්පතිධුරය සදහා නිර්දේශිත නම් මෙතෙක් ව්‍යවස්ථාදායක සභාව වෙත යොමු වී නොමැති බව වාර්තාවනවා.

    ජනාධිපතිවරයා විසින් පොලිස්පතිධුරය සදහා නිර්දේශිත නම් ව්‍යවස්ථාදායක සභාවට යොමු කරනු ඇති.

    විශේෂ තීරණ කිහිපයක් ගැනීම වෙනුවෙන් ව්‍යවස්ථාදායක සභාව අනිද්දා පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිතව තිබෙනවා.

    එහිදී පොලිස්පතිධුරය සදහා ජනාධිපතිවරයා නිර්දේශ කරනු ලබන නම් අතරින් අයෙකු තෝරා පත්කර ගැනීමට නියමිතයි.

    කෙසේවෙතත් වත්මන් පොලිස්පතිවරයාට සේවා දිගුවක් ලබා දීම කෙරෙහිද රජයේ අවධානය යොමුව තිබුණා.

    වත්මන් පොලිස්පතිවරයා ලබන 26 වනදා විශ්‍රාමයාමට නියමිතව තිබෙනවා.

    ඒ අනුව වත්මන් පොලිස්පතිවරයා සේවා දිගුවක් ලබා දෙන්නේ ද නොමැති නම් නව පොලිස්පතිවරයෙකු පත්කරන්නේ ද යන්න පිළිබදව අනිද්දා රැස්වන ව්‍යවස්ථාදායක සභාව තීරණය කරනු ඇති.

    ආශ්‍රීත පුවත්:  සිවිල් නියෝජිතයන් පත් කිරීමේ අවසන් තීරණය අද
    Constituent Assembly
    පෙර පුව​තගුරු සංගම් කිහිපයකට අධ්‍යාපන අමාත්‍යංශයෙන් කැඳවීමක්
    ඊළඟ පුව​ත විශ්‍රාම වැටුප් ලබන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 266 ක් දක්වා ඉහළට

    සබැ​ඳි පුවත්

    සැප්තැම්බර් 25 පොල්ගොල්ල ජලාශය හිස්කෙරේ

    ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්

    ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ

    විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ අගමැතිනිය අතර හමුවක්

    සෞදි අරාබියේ ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සැප්තැම්බර් 25 පොල්ගොල්ල ජලාශය හිස්කෙරේ

    2026-09-16

    ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්

    2026-09-16

    ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-16

    කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ

    2026-09-16
    ක්‍රීඩා පුවත්

    රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්

    2026-09-16

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group