වළගම්බා රජුට අයත් යැයි සැලකෙන කඩුවක් නිධානයකින් ගොඩගෙන විකිණීමට තැත් කළ පුද්ගලයින් දෙදෙනකු වලාන දූෂණ මර්දන ඒකකය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
වැටලීම සිදු කර ඇත්තේ මහියංගණය – සමනලවැව ප්‍රදේශයේ දී.
මෙම කඩුව රුපියල් ලක්ෂ 40කට විකිණීමට සැකකරුවන් උත්සහ දරා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.