Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අප්‍රේල් 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වසර 21කට පසු තරුෂි ලක්මව රනින් බබලවයි – Video

    වසර 21කට පසු තරුෂි ලක්මව රනින් බබලවයි – Video

    2023-10-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.260 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ආසියානු ක්‍රීඩා උළලේ කාන්තා මීටර් 800 ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න සමත් වූවා.

    ආසියානු ක්‍රීඩා උළලේ මලල ක්‍රීඩා ඉසව්වෙන් මෙලෙස රන් පදක්කම් දිනා ගෙන ඇත්තේ වසර 21කට පසුවයි.

    2002 වර්ෂයේ දකුණු කොරියාවේ පැවැති ක්‍රීඩා උළලේදී සුසන්තිකා ජයසිංහ මීටර් 100 ධාවන ඉසව්වෙන්ද දමයන්ති දර්ශා මීටර් 400 ධාවන ඉසව්වෙන්ද රන් පදක්කම් දිනාගැනීමෙන් පසුව ආසියානු ක්‍රීඩා උළෙලක ශ්‍රී ලංකාව රන් පදක්කමක් දිනාගත් පළමු අවස්ථාව මෙය වනවා.

    එසේම ආසියානු ක්‍රීඩා ඉතිහාසයේ වසර 9කට පසුව ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ පළමු රන් පදක්කමද මෙය වනවා.

    මේ අතර මේ වන විට පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 400×4 පිරිමි සහාය දිවීමේ තරගයේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වූවා.

    ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම කණ්ඩායමට කාලිංග කුමාර, අරුණ දර්ශන, පබසර නිකු සහ රජිත රාජකරුණා සහභාගි වූවා.

    හෙල්ල විසි කිරීම කාන්තා ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට නදීෂා ලේකම්ගේ ඊයේ(03) සමත් වූවා.

    http://www.youtube.com/watch?v=B5bhY9m94W8

    ආශ්‍රීත පුවත්:  තරුෂි වාර්තා පිට වාර්තා තබමින් රන් දිනයි - Video
    tharushi karunarathna tharushi karunarathne තරුෂි කරුණාරත්න
    පෙර පුව​තත්‍රිරෝද රථයක් දුම්රියක ගැටෙයි
    ඊළඟ පුව​ත ඉදිරි වසර පහ තුළ ලෝකයේ බොහෝ වෙනස්කම් සිදුවිය හැකියි

    සබැ​ඳි පුවත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group