Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සැප්තැම්බර් 25 පොල්ගොල්ල ජලාශය හිස්කෙරේ

    2026-09-16

    ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්

    2026-09-16

    ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සැප්තැම්බර් 25 පොල්ගොල්ල ජලාශය හිස්කෙරේ
    • ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්
    • ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ
    • විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ අගමැතිනිය අතර හමුවක්
    • සෞදි අරාබියේ ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දීමක්
    • රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්
    • එෆ් බී අයි අධ්‍යක්ෂකට චෝදනා රැසක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වසර 04ට පසු ජනාධිපති අරමුදලේ පාලක සභාව රැස්වෙයි

    වසර 04ට පසු ජනාධිපති අරමුදලේ පාලක සභාව රැස්වෙයි

    ජනතාවට ලබා දෙන සේවය කාර්යක්ෂම කිරීමටත් පියවර
    2023-05-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.33 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජනාධිපති අරමුදල මගින් ජනතාවට ලබා දෙන සේවය වඩාත් කාර්යක්ෂම කිරීමට පියවර ගෙන තිබෙනවා.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වෙන් ජනාධිපති අරමුදලේ පාලක සභාව රැස්වු අවස්ථාවේදීයි මෙම පියවර ගෙන ඇත්තේ.

    වසර හතරකට පසුවයි ජනාධිපති අරමුදලේ පාලක සභාව රැස් වුණේ.

    මෙම පාලක මණ්ඩලයට ජනාධිපති, අගමැති, කථානායක, විපක්ෂනායක, ජනාධිපති ලේකම් සහ ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන නියෝජිතයින් දෙදෙනෙකු අතුලත්වනවා.

    කෙසේවෙතත් ඊයේ පැවති හමුවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි නොවු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

    ජනාධිපති අරමුදල මගින් ජනතාවට ලබා දෙන සේවය වඩාත් කාර්යක්ෂම කිරීම වෙනුවෙන් ආරම්භ කර ඇති වැඩසටහන් පිළිබද මෙහිදී දීර්ඝව සාකච්ඡා කර තිබෙනවා.

    මේ අතර සිසුන් 3000ක් වෙනුවෙන් ජනාධිපති අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම ඊයේ ජනාධිපති කාර්යාලයේදී සිදුකෙරුණා.
    ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනුයි.

    දිවයින පුරා අධ්‍යාපන කලාප කාර්යාල 100ක් ආවරණය වන පදිරි මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම ක්‍රියාත්මක කර තිබුණා.

     

    පෙර පුව​තඉන්දීය රංගන ශිල්පී මනෝ බාලා අභාවප්‍රාප්ත වෙයි
    ඊළඟ පුව​ත බටහිර රුවන්ඩාවේ ගංවතුරකින් 127ක් මරුට

    සබැ​ඳි පුවත්

    සැප්තැම්බර් 25 පොල්ගොල්ල ජලාශය හිස්කෙරේ

    ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්

    ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ

    විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ අගමැතිනිය අතර හමුවක්

    සෞදි අරාබියේ ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සැප්තැම්බර් 25 පොල්ගොල්ල ජලාශය හිස්කෙරේ

    2026-09-16

    ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්

    2026-09-16

    ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-16

    කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ

    2026-09-16
    ක්‍රීඩා පුවත්

    රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්

    2026-09-16

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group