Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අයිස් සහ ජීව පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-07-13

    රසදිය සහ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් නව ව්‍යාපෘතියක්

    2026-07-13

    මෙටා සහ ගූගල් සමාගම්වලට ඩොලර් මිලියන 6ක දඩයක්

    2026-07-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අයිස් සහ ජීව පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • රසදිය සහ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් නව ව්‍යාපෘතියක්
    • මෙටා සහ ගූගල් සමාගම්වලට ඩොලර් මිලියන 6ක දඩයක්
    • HIV රෝගීන් සංඛ්‍යාව ඉහළට
    • විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට සම අවස්ථාවක්
    • මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික සතිය හෙටින් ඇරඹෙයි
    • ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ඉහළට
    • යානික් සිනර් අඛණ්ඩව දෙවන වරටත් විම්බල්ඩන් ශූරතාවය දිනා ගනියි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූලි 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට

    වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2026-03-10කියවීමට මිනිත්තු 2ක් ගතවේ.176 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හැටන් ප්‍රදේශයට වසර ගණනාවක් තිස්සේ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරමේ නිරතව සිටි කාන්තාවක් හැටන් පොලිස් කොට්ඨාසයේ විශේෂ විමර්ශන කටයුතු සිදුකිරීමෙන් පසු එම සැකකරු කාන්තාව ඊයේ(09) දින යළිත් හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් පීටර් පෝල් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එම සැකකාරිණිය මේ මස 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

    මෙලෙස රක්ෂිත බන්ධනාාගර ගත කර ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් හාකීර් ෆාතිමා සනුලියා නමැති 58 හැවිරිදි සිව්දරු මවකි.

    සැකකාරිනිය කාලයක් තිස්සේ ගල්කිස්ස ප්‍රදේශයේ සිට හැටන් ප්‍රදේශයට පැමිණ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරමේ නිරතව සිටින බවට හැටන් කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර මහතා වෙත තොරතුරු ලැබී තිබෙනවා.

    ඒ අනුව සැකකාරිය ඉකුත් 03 වනදා කොළඹ සිට හැටන් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක මත්ද්‍රව්‍ය රැගෙන හැටන් ප්‍රදේශයට එමින් සිටියදී හැටන් මල්ලිඅප්පු මංසන්ධියේදී සැකකාර කාන්තාව හැටන් පොලිස් කොට්ඨාස විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 11850ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    අත්අඩංගුවට ගත් සැකකාරිය හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත පසුගිය 4 වනදා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රඳවාගැනීමේ නියෝග මත හැටන් පොලිසියේ රඳවා ගනිමින් සිදු කළ විමර්හනයකින් අනතුරුව එම සැකකාරියගෙන් මත්ද්‍රව්‍ය මිලදී ගන්නා තරුණයන් 11 දෙනෙක් අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන් 11 දෙනා ඇපමත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

    සැකකාර කාන්තාව වසර තුනකට ආසන්න කාලයක් තිස්සේ හැටන් ප්‍රදේශයට මත්ද්‍රව්‍ය රැගෙනවිත් මත්ද්‍රව්‍ය පැකට්ටුවක් රුපියල් 5000ක් වැනි මිලකට අලෙවි කර ඇති බවටද තොරතුරු අනාවරණ වී තිබෙනවා.

    හැටන් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර, සහකාර පොලිස් අධිකාරි 1 නිස්සංක ගොඩමුණ්න, හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එස්.සී. සංජීව යන මහත්වරුන්ගේ අධික්ෂණය යටතේ හැටන් පොලිස් කොට්ඨාසයේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුවන් ගුණතිලක මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැටලීම සිදුකර සැකාකරිය සහ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

    පෙර පුව​තඅල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !
    ඊළඟ පුව​ත අද දවසේ කාලගුණ තත්ත්වය

    සබැ​ඳි පුවත්

    අයිස් සහ ජීව පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    රසදිය සහ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් නව ව්‍යාපෘතියක්

    මෙටා සහ ගූගල් සමාගම්වලට ඩොලර් මිලියන 6ක දඩයක්

    HIV රෝගීන් සංඛ්‍යාව ඉහළට

    විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට සම අවස්ථාවක්

    මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික සතිය හෙටින් ඇරඹෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අයිස් සහ ජීව පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-07-13

    රසදිය සහ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් නව ව්‍යාපෘතියක්

    2026-07-13

    මෙටා සහ ගූගල් සමාගම්වලට ඩොලර් මිලියන 6ක දඩයක්

    2026-07-13

    HIV රෝගීන් සංඛ්‍යාව ඉහළට

    2026-07-13
    ක්‍රීඩා පුවත්

    යානික් සිනර් අඛණ්ඩව දෙවන වරටත් විම්බල්ඩන් ශූරතාවය දිනා ගනියි

    2026-07-13

    ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

    2026-07-12

    ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්

    2026-07-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group