මෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට මැයි 31 වැනිදා දක්වා ගත වූ මාස 05ක කාලය තුළ ඩෙංගු රෝගීන් 24,920ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.
පසුගිය මැයි මාසයේදී ඩෙංගු රෝගීන් 2,647 දෙනෙකු වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
මේ අතර ප්‍රකාශයට පත් කර තිබූ මදුරු මර්දන සතිය තවදුරටත් දීර්ඝ කරණ බවද සෞඛ්‍ය අංශ පවසනවා.
උණුසුම් පුවත්
- ජූලි චන්ග් සහ හිටපු ජනාධිපති මහින්ද අතර හමුවක්
- අධිවේගයේ ධාවනය කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්
- විදුලිසැර වැදී අඹුසැමි යුවළක් ජිවිතක්ෂයට
- මත්ද්‍රව්‍ය භාවිත කර රථවාහන ධාවනයේ යෙදෙන රියදුරන්ට දැනුම්දීමක්
- ජනපති ට්‍රම්ප්ගෙන් ඉරාන බලධාරීන්ට අනතුරු ඇඟවීමක්
- රේගුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර නව ගිවිසුමක්
- මියන්මාරයෙන් මෙරටට සහල් පරිත්‍යාගයක්
- ජනපති සහ අගමැති ගුරු වෘත්තීය සමිති නියෝජිතයන් හමු වෙයි











