වසරේ ගතවූ කාලය තුළ වාහන එක් ලක්ෂ තිස් තුන්දහස් 678 ක් ලියාපදිංචි කර තිබෙනවා.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසන්නේ ඉන් වැඩිම සංඛ්‍යාවක් ලියාපදිංචි කර ඇත්තේ යතුරුපැදි බවයි.
අදාළ කාල සීමාව තුළ මෝටර් රථ විසිදහස් 535 ක්, ත්‍රිරෝද රථ 3293ක්, ද්විත්ව කාර්ය වාහන 1995 ක් ලියාපදිංචි කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළා.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













