Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    රුපියල් කෝටි 5කට අධික ජංගම දුරකථන තොගයක් පොලිස් භාරයට

    2026-07-22

    ඇමති විජිත පිලිපීනයේ මැනිලා නුවරට

    2026-07-22

    යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

    2026-07-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • රුපියල් කෝටි 5කට අධික ජංගම දුරකථන තොගයක් පොලිස් භාරයට
    • ඇමති විජිත පිලිපීනයේ මැනිලා නුවරට
    • යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
    • දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්
    • දෙවුන්දර නිවසකට වෙඩි – අවට ආරක්ෂාව දැඩි කෙරේ
    • මෝහිනී ඇල්ල ජීවිත දෙකක් බිලිගනී – තිදෙනෙක් රෝහළට
    • හිටපු නාවික හමුදාපතිට ඇප
    • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වලානේ අනතුරෙන් කුඩා දරුවන් තිදෙනෙක් ඇතුළු 10ක් රෝහලට

    වලානේ අනතුරෙන් කුඩා දරුවන් තිදෙනෙක් ඇතුළු 10ක් රෝහලට

    සිව් දෙනෙක්ගේ තත්ත්වය බරපතලයි
    2023-05-07කියවීමට මිනිත්තු 1ක් ගතවේ.107 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පානදුර වලාන ප්‍රදේශයේදී ලොරි රථයක් පෙරලී යාමෙන් කුඩා දරුවන් තිදෙනකු ඇතුළු දස දෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

    ඔවුන් වෙසක් සිරි නරඹා නැවත පැමිණෙමින් සිටි පිරිසක් බවයි පානදුර දකුණ පොලිසිය සදහන් කලේ.

    මෙම අනතුර අද අළුයම 5.45 ට පමණ සිදුව ඇති අතර තුවාල ලැබූවන් අතරින් සිව් දෙනකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වනවා.

    අදාළ අනතුර සිදු වන අවස්ථාවේදී එම රථයේ පුද්ගලයන් 17 දෙනකු ගමන් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

    කොළඹ ප්‍රදේශයේ වෙසක් නැරඹීමෙන් පසු මතුගම බලා යාම සඳහා පානදුර දිශාවට පැමිණෙමින් සිටි මෙම රථය අඩි තිහක් පමණ උසකින් යුතු විදුලි කණුවක සහ යකඩ වැටක ගැටි පෙරළීමෙන් එම අනතුර වී ඇති බව මුලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

    මේ අතර යාපනය වැල්වෙට්ටිතුරෙයි මුත්තුමාරී අම්මාන් කෝවිලේ පුජාවක් අතරතුර දී ගුවන් ගතකරන ලද බැලුනයක් ගිනිගෙන නිවසක් මතට කඩා වැටී තිබෙනවා.

    එම බැලුනය පේදුරුතුඩුව ප්‍රදේශයේ නිවසකට කඩා වැටී ඇති අතර එම නිවසද ගිනිගෙන ඇති බවයි වාර්තාවන්නේ.

    වැලිවෙට්ටිතුරෙයි පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනවා.

    පෙර පුව​තපාසල් සිසුන් දෙදෙනෙක් දියේ ගිලි මරුට
    ඊළඟ පුව​ත පැය 10 ක ජල කප්පාදුවක්

    සබැ​ඳි පුවත්

    රුපියල් කෝටි 5කට අධික ජංගම දුරකථන තොගයක් පොලිස් භාරයට

    ඇමති විජිත පිලිපීනයේ මැනිලා නුවරට

    යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    දෙවුන්දර නිවසකට වෙඩි – අවට ආරක්ෂාව දැඩි කෙරේ

    මෝහිනී ඇල්ල ජීවිත දෙකක් බිලිගනී – තිදෙනෙක් රෝහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    රුපියල් කෝටි 5කට අධික ජංගම දුරකථන තොගයක් පොලිස් භාරයට

    2026-07-22

    ඇමති විජිත පිලිපීනයේ මැනිලා නුවරට

    2026-07-22

    යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

    2026-07-22

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22
    ක්‍රීඩා පුවත්

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට

    2026-07-21
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group