Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අප්‍රේල් 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වලපනේට වෙවච්චි ආපදා බලන්න ආණ්ඩුකාරවරයා යයි

    වලපනේට වෙවච්චි ආපදා බලන්න ආණ්ඩුකාරවරයා යයි

    2026-01-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නුවරඑළිය දිස්ත්‍රික්කයට පසුගිය දිනවලදී බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් වලපනේ ප්‍රදේශයේ ඇති වූ ආපදාවන් පිළිබඳ සොයා බැලීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා එම ප්‍රදේශයේ නිරීක්ෂන චාරිකාවකට එක්ව තිබෙනවා.

    මෙහිදී එම ප්‍රදේශයේ සිදුව ඇති නායයාම් හා පස් කඳු කඩා වැටීමෙන් විනාශයට පත්ව ඇති ාමර්ග සංවර්ධනය කිරීම, කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජලය ලබාදීම ඇතුළු විවිධ ගැටලු සඳහා අවශ්‍ය කටයුතු ඉටුකිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කර තිබෙනවා.

    එම තත්ත්වයන් මත වලපනේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය සැපයෙන පදියපැලැල්ල හරහා ගලා යන බෙලිහුල්ඔයේ වැල්ලගිරිය, වඩුවාවල හානියට පත් සුළු වාරිමාර්ග නිරීක්ෂණය කර එය නවීකරණය කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදීමද සිදු කර තිබෙනවා.

    එමෙන්ම පදියපැලැල්ල නගරය හරහා ගලා බසින බෙලිහුල් ඔයට ඉහළින් ඉදිකර තිබෙන පැරණි පාලමද නිරීක්ෂනය කර එම පාලමට පහළින් රැඳී තිබෙන විශාල ගල් ඉවත් කර එහි අවහිරතා ඉවත් කිරීමටද පදියපැලැල්ල නගරය ආසන්නයේ ප%ධාන මාර්ගයේ පිහිටි පාලමක් අසල සිදුව ඇති මාර්ග ගිලා බැසීම නැවත ප්‍රතිසංස්කරණය කිරීමට උපදෙස් ලබාදී තිබෙනවා.

    වලපනේ ප්‍රාදේශීය සභාවේ සභාපති නලීන් දේශප්‍රිය, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් චන්දන වික්‍රමසූරිය, මධ්‍යම පළාත් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් දිලිපා රූපානි පියදාස, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් සැලසුම් ඒ.ඒ. වීරකෝන් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව තිබෙනවා.

    පෙර පුව​තත්‍රී රෝද රථයක් ප්‍රපාතයට පෙරලෙයි
    ඊළඟ පුව​ත සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ රෝගී සත්කාර සේවාවන් පිළිබඳ රෝහල් කාර්ය මණ්ඩල සමග සාකච්ඡාවක්

    සබැ​ඳි පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group