බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සහභාගී වීම අවිනිශ්චිත වී තිබෙනවා.
ඒ ඔහුගේ පාදයේ කලවා ප්‍රදේශයේ ඇතිවූ මාංශ පේශිවල ආබාධයක් හේතුවෙන්.
ඔහුගේ අවසානයට සිදුකල එම් . ආර් . අයි වාර්තාවේ ප්‍රතිඵල තවමත් නිකුත්වී නැහැ .
ඒ අනුව හෙට මහනුවරදී ආරම්භ වන තරගාවලිය සඳහා ඔහු සහභාගී නොවීමට වැඩි ආස්තාවක් ඇති බවයි වාර්තා වන්නේ.
එක්දින තරගාවලියේ අවසන් එක්දින තරගාවලියට ආබාධයක් සහිතව ක්‍රීඩා කළ ඔහු ලකුණු 35කට කඩුලු 2ක් ලබා ගත්තා.
එම තරගාවලිය 2-1ක් ලෙස ජය ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමටයි.
උණුසුම් පුවත්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
- කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














