ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන්ද 77 වන ජාතික නිදහස් උළෙල සඳහා සහභාගී වී තිබෙනවා
වන්නියලැත්තන් සමඟ වැදි ජනතාවද නිදහස් උළෙලට සහභාගී වී වාර්තා වන්නේ
විදෙස් තානාපතිවරු මහ කොමසාරිස්වරු ද නිදහස් උළෙලට සහභාගී වී සිටිති.මෙවර නිදහස් උළෙල මහජන සහභාගීත්වයට වැඩි ඉඩක් දෙන බව රජය ප්‍රකාශ කර තිබුනා