Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සුරැකීමේ දිනය අදයි

    2026-07-26

    විදෙස් දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙක් රේගු භාරයට

    2026-07-26

    ඩෙංගු රෝගීන් 81,000 ඉක්මවයි

    2026-07-26
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සුරැකීමේ දිනය අදයි
    • විදෙස් දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙක් රේගු භාරයට
    • ඩෙංගු රෝගීන් 81,000 ඉක්මවයි
    • ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්
    • ජර්මනියේ බිහිසුණු අනතුරක්
    • මහේන්ද්‍ර පෙරේරාට ජාත්‍යන්තර සම්මානයක්
    • දරුවන්ගේ උණ රෝග පිළිබද සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය අංශ වෙතින් උපදෙස්
    • ප්‍රදේශ කිහිපයක වැසි වාර කිහිපයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූලි 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වනවාසී රාහුල හිමි ජනමතවිචාරණය ගැන කියන කථාව

    වනවාසී රාහුල හිමි ජනමතවිචාරණය ගැන කියන කථාව

    2024-05-30කියවීමට මිනිත්තු 2ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජනාධිපතිවරණයක්ල මහමැතිවරණයක් නොතියා ඔය ඉන්න 226 න් එකෙකුටවත් ගමකට නම් බහින්න බෑල මේ වෙන කොට ආණ්ඩු පක්ෂයේ කිසිම කෙනෙකුට ගමකට වදින්න බෑල ඒ තරම් මිනිස්සු කළකිරිලාල ඒ නිසා මම ඉල්ලීමක් කරනවා.

    ඔය හැමතිස්සේම දොඩවන කටවල් ටික නම් වහලා දාන්න වෙයිගඑහෙම වහලා නොදැම්මොත් ලොකු අපකීර්තියක්ල ලොකු කැළඹීමක් වෙන්න ඉඩ තියෙනවා මේ කරන ප්‍රකාශ වලින් යැයි නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් පැවසීය.

    අනුරාධපු පලාගල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව පැවසීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ.

    මේ මන්ද බුද්ධික මිනිස්සු වගේ මයික් ඉස්සරහා රඟපාන මිනිස්සු තමයි ඔය එක එක කථා කියන්නේල ව්‍යවස්ථාවක් තියෙනවා රටකගආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරණයක්ල මහමැතිවරණයක් පවත්වන්න අවශ්‍යය කාළය කියලා තියෙනවාගමේ මෝඩ මිනිස්සු සමහරෙක් මයික් දැක්කම වෙවුලනවා.

    ජනාධිපතිවරයාගෙන් මම ඉල්ලීමක් කරනවා මේ වගේ ප්‍රකාශ කරන උදවියගේ කටවල් පොඩ්ඩක් වහන්න වෙයිල මොකද එහෙම නැතිවුණොත් එහෙම ජනතාව නොමඟ යනවාල මම එකක් කියනවාල කවුරුවත් කොයිම වෙලාවකවත්ල ජනාධිපතිවරණයක්ල මහමැතිවරණයක් නොතියා ඔය ඉන්න 226 න් එකෙකුටවත් ගමකට නම් බහින්න බෑල මේ වෙන කොට ආණ්ඩු පක්ෂයේ කිසිම කෙනෙකුට ගමකට වදින්න බෑල ඒ තරම් මිනිස්සු කළකිරිලාල ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ඔය හැමතිස්සේම දොඩවන කටවල් ටික නම් වහලා දාන්න වෙයිගඑහෙම වහලා නොදැම්මොත් ලොකු අපකීර්තියක්ල ලොකු කැළඹීමක් වෙන්න ඉඩ තියෙනවා මේ කරන ප්‍රකාශ වලින්ගප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තමයි ජනතාව භුක්ති විඳින්න කැමතිල ඒ නිසා ප්‍රජාත්‍රන්තවාදී ක්‍රමයට කලට වේලාවට ජනාධිපතිවරණයල මහමැතිවරණය තියලා කටයුතු කරන්න කියලා මම ජනාධිපතිවරයාගෙන් ඉල්ලන අතරල ඔය ඒවා කියන්නේ එතුමාගේ පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයාල මේ පුංචි ළමයි වගේල මොනවද මේ කියන්නේල දොඩවනවාගඒ නිසා වගකිව යුතු පක්ෂයක් හැටියටල වගකිව යුතු නිළධාරීන් හැටියටල එවැනි දේවල් ප්‍රකාශ කිරීම කාළාණූරූපි නොවෙයි කියලා මගේ මතයගඒ නිසා ජනතාව කළබල විය යුතු නෑල එහෙම දේවල් කරනවා නම් ඒකත් ආණ්ඩුවටත්ල ජනාධිපතිවරයාටත් අවාසියිගඔය ජනමත විචාරණ එහෙන් මෙහෙන් කොම්පියුටර් ජිල්මාට් දාලා මොනවා හරි වෙනසක් කර ගත්තොත් මිසක් නැත්තන් නම් මොකක්වත් කර ගන්න බැරිවෙයි යැයි පැවසූහ.

    පෙර පුව​තතේ වැවිලි සමාගම් වල ගිවිසුම් කාලය අවසන් කෙරේ
    ඊළඟ පුව​ත මෝල්ටා රැකියා පෙන්වූ කත කොටුවෙයි

    සබැ​ඳි පුවත්

    ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සුරැකීමේ දිනය අදයි

    විදෙස් දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙක් රේගු භාරයට

    ඩෙංගු රෝගීන් 81,000 ඉක්මවයි

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    ජර්මනියේ බිහිසුණු අනතුරක්

    මහේන්ද්‍ර පෙරේරාට ජාත්‍යන්තර සම්මානයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සුරැකීමේ දිනය අදයි

    2026-07-26

    විදෙස් දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙක් රේගු භාරයට

    2026-07-26

    ඩෙංගු රෝගීන් 81,000 ඉක්මවයි

    2026-07-26

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26
    ක්‍රීඩා පුවත්

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26

    2026 LPL තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද

    2026-07-25

    ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය ගැන අයි සී සී යෙන් දැනුම් දීමක්

    2026-07-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group