වනඅලි ගැටලුව සඳහා තාවකාලික විසඳුමක් කඩිනමින් අවශ්‍ය බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න අවධාරණය කරනවා.
ඔහු මේ බව සඳහන් කළේ කුරුණෑගල දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමින්.
කුරුණෑගල දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.