Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය

    2026-09-01

    සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර

    2026-09-01

    දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට

    2026-09-01
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය
    • සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර
    • දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට
    • නේපාලයට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීමට කැබිනට් අනුමැතිය
    • හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට බරපතළ වැඩසහිතව වසර 7ක සිරදඬුවම්
    • 22ට එරෙහි පෙත්සම් විභාගයට ඉල්ලූ පුර්ණ විනිසුරු මඬුල්ල ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි
    • ගත වූ මාසය තුළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට
    • 22ට එරෙහි පෙත්සම් විභාග කරන අධිකරණ ශාලාව මාරු කෙරේ.
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වතු කම්කරු දිනක වැටුප රු. 2000ක් කරනු

    වතු කම්කරු දිනක වැටුප රු. 2000ක් කරනු

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-07-31කියවීමට මිනිත්තු 1ක් ගතවේ.66 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දෙදහස දක්වා වැඩි කිරීම ඇතුලු ඉල්ලීම් ගණනාවක් මුල් කර ගනිමින් අත්පත්‍රිකා බෙදාදෙමින් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද(31) දින හැටන් බස් නැවතුම් පොලේදී සිදු කර තිබෙනවා.

    වතු කම්කරු මධ්‍යස්ථානය, සමාජ සාධාරණය උදෙසා වූ කඳුකර ජනතා ව්‍යාපාරය, ජන අරගල ව්‍යාපාරයේ සාමාජිකයන් එම දැනුවත් කිරීමේ වැඩසටහන සිදු කරනු තිබෙනවා.

    වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු. 2000 දක්වා වැඩි කිරීම වතු කම්කරුවන්ට මාසික වැටුප් ක්‍රමයක් ලබාදීම, ලයිම් කාමර වෙනුවට ඉඩම් ලබාදීම වතු වහල්භාවය අවසන් කර සත්‍ය පුරවැසිභාවය ලබාදීම එම ඉල්ලීම් අතර වනවා.

    එසේම සිවිල් කටයුතු අවහිර කරන වතු අධිකාරි බලය අහෝසි කිරීම, දිවා සුරැකුම් මධ්‍ය්ථාන පහසුකම් පුළුල් කිරීම, උග්‍ර මන්දපෝෂණයට විසඳුම් ලබාදීම, උසස් පෙළ විද්‍යා, ගණිත, තාක්ෂණ යන විෂය ධාරාවන් සඳහා දෙමළ මාධ්‍ය අධයාපන ක්‍රමය පුළුල් කිරීම, මලෛහ ජනතාව ජාතික ජන කොටසක් සේ පිළිගැනීම යන කරුණු මුල් කරගනිමින් මෙම අත්පත්‍රිකා බෙදාදීම සිදුකර තිබෙනවා.

     

    පෙර පුව​තඅමෙරිකා එක්සත් ජනපදය සහ පාකිස්ථානය අතර නව තෙල් ගනුදෙනුවක්
    ඊළඟ පුව​ත සිරදඬුවම් ලබන අජිත් ප්‍රසන්නට නඩු ගොඩයි

    සබැ​ඳි පුවත්

    බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය

    සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර

    දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට

    නේපාලයට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීමට කැබිනට් අනුමැතිය

    හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට බරපතළ වැඩසහිතව වසර 7ක සිරදඬුවම්

    22ට එරෙහි පෙත්සම් විභාගයට ඉල්ලූ පුර්ණ විනිසුරු මඬුල්ල ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය

    2026-09-01

    සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර

    2026-09-01

    දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට

    2026-09-01

    නේපාලයට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීමට කැබිනට් අනුමැතිය

    2026-09-01
    ක්‍රීඩා පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group