එළඹෙන මැයි මාසය වන විට වතු පාසල් සදහා ගුරු සහයකයින් 2535 දෙනෙකු බඳවා ගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා.
ඊට අදළ අයදුම්පත් කැඳවීම සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කරන බවයි ඔහු සදහන් කළේ.
රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් අධ්‍යාපන අමාත්‍යංශයට ලබා දී ඇති අවසරය මත මෙම බඳවා ගැනීම් සිදුකරනු ලබනවා.