වතු කම්කරු ජනතාව මෙරටට පැමිණ වසර 200ක් ගත වීම නිමිතිකරගනිමින් විශේෂ පා ගමනක් සංවිධාන කර තිබෙනවා.
ජාතික ක්රිස්තියානි මණ්ඩලයේ මුලිකත්වයෙනුයි මෙම පා ගමන සංවිධාන කර ඇත්තේ.
වතු කම්කරුවන් මෙරටට පැමිණ වසර 200ක් ගත වුවද ඔවුන්ගේ මුලික පහසුකම් ද මෙතෙක් හිමිව නොමැති බවයි ජාතික ක්රිස්තියානි මණ්ඩලය සදහන් කළේ.