Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මැයි 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වතුකර ජනතාව වෙනුවෙන් නව දේශපාලන පක්ෂයක්

    වතුකර ජනතාව වෙනුවෙන් නව දේශපාලන පක්ෂයක්

    2026-01-26කියවීමට මිනිත්තු 2ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මධ්‍යම කඳුකරයේ විවිධ පීඩාවන්ට පත්ව ඇති අහිංසක ජනතවගේ යහපත වෙනුවෙන් විප්ලවවාදී ජනතා බලය නමින් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට පියවර ගත් බව එහි මහලේකම් නීතිඥ අනුෂා චන්ද්‍රසේකරන් මහත්මිය පවසනවා.

    හැටන් හි පිහිටි එම පක්ෂ කාර්යාලයේදී ඊයේ(25) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසූ අනුෂා චන්ද්‍රසේකරන් මහත්මිය එහිදී වැඩිදුරටත් මෙලෙස කියා සිටියා.

    වන විට මධ්‍යම කඳුකරයේ විශේෂයෙයන් වතු ආශ්‍රීත ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව තිබෙනවා.

    ඒත් එම අයගේ දැවෙන ප්‍රශ්න පිළිබඳව කරනු ලබන අවදානයක් අල්ප තත්ත්වයන්ට පත් වෙලා තියෙන්නේ එම නිසා එම ජනතාවගේ ප්‍රශ්න පිළිබඳ දැඩි වධානයක් යොමු කරමින් ඔවුන්ට අවශ්‍ය සහන ලබාදීම සඳහා මෙම නව පක්ෂය පිහිටුවීමට පියවර ගත්තා.

    මගේ පියා වන දිවංගත පී. චන්ද්‍රසේකරන් මහතා කඳුරට ජනතා පෙරමුණ ආරම්භ කළේ මේ මධ්‍යම කඳුකරයේ විවිධ පීඩාවන්ට ලක්වෙලා දුක් විඳින ජනතාවගේ ප්‍රශ්න විසඳලා ඔවුන්ට යම් සහනයක් ලබාදීමටයි.

    ඒ අනුව ඔහු මේ වතුකර ජනතාවගේ නිවාස ප්‍රශ්නය විසඳීමට අවශ්‍ය කටයුතු කරමින් තනි නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කළා.
    ඒත් මගේ පියාගේ අභාවයෙන් පස්සේ එම කටයුතු ඇනිහිටියා.

    එමෙන්ම එම පක්ෂයෙන් මධ්‍යම කඳුකරයේ විශේෂයෙන් වතුකර ජනතාවගේ ප්‍රශ්නවලට ඔවුන්ගේ බලාපොරොත්තු වන සේවයයක් නිසි ලෙස ලැබුණේ නැහැ.

    එම තත්ත්වයන් මත මම කඳුරට ජනතා පෙරමුණේ පැරණි සාමාජිකයන් පිරිසක් සමග සාකච්ඡා කරලා විප්ලවවාදී ජනතා බලය නමින් නව පක්ෂයක් ආරම්භ කිරීමට පියවර ගත්තා.

    මේ වන විට මෙම පක්ෂය මේ වන විට ලියාපදිංචි කරපු දේශපාලන පක්ෂයක් ලෙස පිළිගෙන තියෙන්නේ.

    මේ විප්ලවාදී ජනතා බලය පක්ෂය තුළින් ඉදිරියේදී මේ මධ්‍යම කඳුකරයේ අහිංසක ජනතාව සඳහා විශාල සේවයක් කිරීමට සැලසු් කර තියෙන්නේ.

    ඒ අනුව ඉදිරියේදී අපි මේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමටත් කටයුතු කරනවා.

    පෙර පුව​තපළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට මිලිමීටර් 50ට වැඩි වැසි
    ඊළඟ පුව​ත සෞඛ්‍ය සේවයේ 213 දෙනෙකුට පත්වීම් ලිපි

    සබැ​ඳි පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    2026-05-04
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group