බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp වතු සමාගම් වල කම්කරුවන්ගේ පමණක් වැටුප් ඉහළ දැමීමට තීරණය කිරීම අසාධාරණ බව ගොවි ජන පවුර සංවිධානයේ කැදවුම්කරු නලින්ද සේනාරත්න මහතා පවසනවා. ඒ තුලින් කුඩා තේ වතු හිමියන්ට බලපෑමක් සිදු වන බවයි ඒ මහතා අවධාරණය කලේ. ආශ්‍රීත පුවත්: කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට අධිචෝදනා භාර දේ #sri lanka #vfm news News Radio Sinhala News Srilanka