බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp වතු සමාගම් වල කම්කරුවන්ගේ පමණක් වැටුප් ඉහළ දැමීමට තීරණය කිරීම අසාධාරණ බව ගොවි ජන පවුර සංවිධානයේ කැදවුම්කරු නලින්ද සේනාරත්න මහතා පවසනවා. ඒ තුලින් කුඩා තේ වතු හිමියන්ට බලපෑමක් සිදු වන බවයි ඒ මහතා අවධාරණය කලේ. ආශ්‍රීත පුවත්: පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කරන එංගලන්ත සංචිතය #sri lanka #vfm news News Radio Sinhala News Srilanka