ලෝක හදවත් දිනය වෙනුවෙන් සංවිධානය කළ පා ගමනක් අද පැවැත් වුණා.
බොරැල්ල කාසල් රෝහල අසලින් ආරම්භ කළ පාගමන විහාරමහාදේවී උද්‍යානය දක්වා පැමිණියා.
හෘද රෝග සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම මෙම පා ගමනේ අරමුණයි.
ලෝක හදවත් දිනය සැප්තැම්බර් 29 වනදාට යෙදී තිබෙනවා.
ඒ වෙනුවෙන් සංවිධාන කළ දැනුවත් කිරීමේ පාගමන කාසල්වීදිය රෝහල අසල සිට විහාරාමහාදේවී උද්‍යානය වෙත පැමිණියා.
ගැහෙන එක හදවතක් හෝ නැවතීමට ඉඩනොතැබීම යන තේමාවෙන් පාගමන සංවිධධාන කර තිබුණා.
උණුසුම් පුවත්
- කාදිනල් හිමි සහ පාප්වහන්සේ අතර හමුවක්
- පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්නගේ වැඩ තහනම්
- අනතුරක් කර පළා යමින් සිටි මැදිරිගිරිය ප්‍රා.ස. සභාපතිගේ කැබ්රිය සහ රියදුරු අත්අඩංගුවට
- රතු නිවේදන නිකුත් කර තිබූ සැකකරුවෙක් දිවයිනට
- මෝටර් රථයක් සහ ලොරි රථයක් ගැටී ගමනාගමනයට බාධා
- ශ්‍රී ලංකා ඉනිම 219කට සීමා වෙයි
- එංගලන්ත – ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද
- සංචාරක පැමිණීමේ වැඩිවීමක්













