ලෝක සාගර දිනය අදට යෙදී තිබෙනවා.
19991 වසරේ රියෝද වෙනයිරෝ නුවර පැවති ගෝලීය සංසදයේදී පළමු වරට ලෝක සාගර දිනය ලෙස ජුනි මස 08 වන දින ප්‍රකාශයට පත් කර තිබුණා.
පසුව 2008 වසරේදී නැවතත් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ජුනි මස 08 වන දින ජගත් සාගර දිනය ලෙස ප්‍රකාශයට පත් කළ අතර පළමු වරට 2009 වසරේදී ජගත් සාගර දිනය සමරා තිබෙනවා.
මේ අතර ජගත් සාගර දින සැමරුම අද කාළඹ වරාය නගරයේදී සංවිධානය කර තිබෙනවා.
මෙවර ජගත් පරිසර දිනයේ තේමාව වන්නේ අපි රකින අසිරිමත් මහ සයුර සුරකිමු යන්නයි.
උණුසුම් පුවත්
- අසපුවක් නිසා මැදවච්චියේ ගම් රැසක ජනතාව පීඩාවට
- ඉදිරි පැය 36 සඳහා කාලගුණ නිවේදනය
- කූඨ ලෙස සැකසූ වීස බලපත්‍රයකින් ස්පාඤ්ඤයට පනින්න හැදූ විදේශිකයෙක් අත්අඩංගුවට
- නුවරඑළියට පික් මී කුලී රථ සේවාව අවශ්‍ය නෑ
- බස් කොන්දොස්තරලාත් මත්ද්‍රව්‍ය ටෙස්ට් එකට
- ධාවනය වෙමින් තිබූ බස් රථයේ තිරිංග හදිසියේම ක්‍රියාවිරහිත වෙයි – රියදුරුගේ දක්ෂතාවයෙන් ජීවිත 80ක් බේරෙයි
- සම්භාහනය මුවාවෙන් ගණිකා සේවයේ නියැලුණු තිදෙනෙක් අත්අඩංගුවට
- ගංජා මිශ්‍ර මදන මෝදක අලෙවි කළ තරුණයෙක් අත්අඩංගුවට













