Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-21

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට

    2026-09-21

    කෑගල්ලෙන් වැඩිම වර්ෂාපතනයක්

    2026-09-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කාලගුණයෙන් රතු නිවේදනයක්
    • දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට
    • කෑගල්ලෙන් වැඩිම වර්ෂාපතනයක්
    • පාස්කු නඩුවේ තීන්දුව හෙට
    • නායයාමේ නිවේදන යාවත්කාලීන කෙරේ
    • කැරබියන් මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහන යාත්‍රාවකට ප්‍රහාරයක්
    • වසරේ ගතවූ මාස 8 තුල සංචාරක ආදායමේ පහත යාමක්
    • අදත් ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළයාමේ ප්‍රවණතාවක්

    ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළයාමේ ප්‍රවණතාවක්

    2025-02-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජනපති ට්‍රම්ප් විසින් කැනඩාවට සහ මෙක්සිකෝවට පැනවූ 25%ක තීරුබද්දත් සමග ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළයාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කළා.

    එහෙත් දීර්ඝ කාලීනව තීරුබදුවල බලපෑමෙන් ගෝලීය ආර්ථික වර්ධනය මන්දගාමී වීම තේල් සඳහා ඉල්ලුම අවදානමට ලක්කරන බැවින් පසුගිය දින කිහිපය තුළ සමස්ථයක් වශයෙන් තෙල් මිල අඩුවීමක් වාර්තා වුණා.

    කැනඩාව සහ මෙක්සිකෝව අමෙරිකා එක්සත් ජනපදයට බොරතෙල් සපයන ප්‍රධාන සැපයුම්කරුවන් දෙදෙනෙක්.

    කැනඩාව සහ මෙක්සිකෝව සමග අමෙරිකා එක්සත් ජනපදය තාවකාලිකව හෝ එකඟත්වයකට පැමිණීම නිසා තෙල් මිල යම් අන්දමකින් ස්ථාවර වී ඇති බව වෙළෙඳපොළ විශ්ලේශකයන් පෙන්වා දෙනවා.

    මේ අතර අමෙරිකාව විසින් චීනයට පැනවූ 10%ක තීරුබද්ද ක්‍රියාත්මක වීමත් සමග අමෙරිකානු WTI බොරතෙල් මිල 2%කින් පමණ කැපී පෙනෙන ලෙස අද පහත වැටුනා.

    ඒ අනුව WTI තෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 72කට අඩු මිලකටයි.

    බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ද 1.2%කින් පහත වැටෙමින් ඩොලර් 75ක් ලෙස සටහන්ව තිබෙනවා.

    අමෙරිකාවේ බදු මෙන්ම චීනය විසින් අමෙරිකානු බොරතෙල් සහ LNG අපනයනයන්ට පැනවූ 15%ක බද්ද ද මීට හේතු වී ඇති බව වෙළෙඳපොළ විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

    පෙර පුව​තවී මිලදී ගන්න මහ භාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි 500ක්
    ඊළඟ පුව​ත අතුරුදන් වූවන්ගේ ඥාතීන් උතුරේ විරෝධතාවයක

    සබැ​ඳි පුවත්

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට

    කෑගල්ලෙන් වැඩිම වර්ෂාපතනයක්

    පාස්කු නඩුවේ තීන්දුව හෙට

    නායයාමේ නිවේදන යාවත්කාලීන කෙරේ

    කැරබියන් මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහන යාත්‍රාවකට ප්‍රහාරයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-21

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට

    2026-09-21

    කෑගල්ලෙන් වැඩිම වර්ෂාපතනයක්

    2026-09-21

    පාස්කු නඩුවේ තීන්දුව හෙට

    2026-09-21
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19

    රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ

    2026-09-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group