ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඊයේ දිනයට සාපේක්ෂව තරමක් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, බි්‍රතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ, බොරතෙල් බැරලයක මිල සටහන් වුයේ, අමෙරිකානු ඩොලර් 85 යි සත 91 ක් ලෙස යි .
ඊට සාපේක්ෂව අමෙරිකානු වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 80 යි සත 26 ක් ලෙස දක්වා තිබෙනවා .