බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ලෝක වෙළඳපලේ බොරතෙල් මිල යළි අමෙරිකානු ඩොලර් 80 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව ඊයේ දින බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 82 සීමාව ඉක්මවා සටහනව තිබුණා. එය මැයි මස අවසන් සතියෙන් පසු වාර්තා වූ ඉහළම අගය ද වනවා. ආශ්‍රීත පුවත්: විදෙස් ශ්‍රමිකයන් සදහා විද්්‍යුත් වාහන ගෙන්වීම අත්හිටුවයි Srilanka