Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආනයනික වාහන තොගයක් හම්බන්තොට වරායේ සිර වේ

    2026-07-26

    ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සුරැකීමේ දිනය අදයි

    2026-07-26

    විදෙස් දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙක් රේගු භාරයට

    2026-07-26
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආනයනික වාහන තොගයක් හම්බන්තොට වරායේ සිර වේ
    • ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සුරැකීමේ දිනය අදයි
    • විදෙස් දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙක් රේගු භාරයට
    • ඩෙංගු රෝගීන් 81,000 ඉක්මවයි
    • ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්
    • ජර්මනියේ බිහිසුණු අනතුරක්
    • මහේන්ද්‍ර පෙරේරාට ජාත්‍යන්තර සම්මානයක්
    • දරුවන්ගේ උණ රෝග පිළිබද සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය අංශ වෙතින් උපදෙස්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූලි 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලෝක මුඛ සෞඛ්‍ය දිනය අදයි

    ලෝක මුඛ සෞඛ්‍ය දිනය අදයි

    2023-03-20කියවීමට මිනිත්තු 1ක් ගතවේ.53 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලෝක මුඛ සෞඛ්‍ය දිනය අදට යෙදී තිබෙනවා.

    “මුව සුව අභිමන් විඳින්න – දිවි ඇති තෙක් සිනා සෙන්න” මෙවර එහි තේමාව වී තිබෙනවා.

    මෙරට ජනගහනයෙන් සියයට 50 කට ආසන්න පිරිසක් යම් මුඛ රෝගයකට ගොදුරු වී ඇති බව දන්ත වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා පවසනවා.

    ජාතික මුඛ සෞඛ්‍ය සංගනනයකට අනුව මෙරට ජනතාව අතර බහුලව පවතින්නේ දත් දිරා යාමේ රෝගය බවටයි ඔහු කියා සිටියේ.

    එමෙන්ම මුඛ පිළිකා හේතුවෙන් දෛනිකව වාර්තා වන මරණ සංඛ්‍යාව 3 ක් දක්වා ඉහළ ගොස් ඇති බවද දන්ත වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා පවසනවා.

    http://vnews.lk/wp-content/uploads/2023/03/ANADA-JAYALAL-EDIT-01.mp3

    මේ ඒ පිළිබද වැඩිදුරටත් අදහස් පළ කළ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා.

    http://vnews.lk/wp-content/uploads/2023/03/ANADA-JAYALAL-EDIT-02.mp3
    ආශ්‍රීත පුවත්:  මෙරට ජනතාවගෙන් අඩක් මුඛ රෝගී තත්ත්වයන්ගෙන් පීඩා විඳින බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි
    Ananda Jayalal Today is World Oral Health Day
    පෙර පුව​තනීල් බණ්ඩාරට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් විශේෂ කැඳවීමක්
    ඊළඟ පුව​ත IMF ණය සදහා වන විධායක කමිටු අනුමැතිය ප්‍රකාශ කිරීම අද

    සබැ​ඳි පුවත්

    ආනයනික වාහන තොගයක් හම්බන්තොට වරායේ සිර වේ

    ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සුරැකීමේ දිනය අදයි

    විදෙස් දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙක් රේගු භාරයට

    ඩෙංගු රෝගීන් 81,000 ඉක්මවයි

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    ජර්මනියේ බිහිසුණු අනතුරක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආනයනික වාහන තොගයක් හම්බන්තොට වරායේ සිර වේ

    2026-07-26

    ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සුරැකීමේ දිනය අදයි

    2026-07-26

    විදෙස් දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙක් රේගු භාරයට

    2026-07-26

    ඩෙංගු රෝගීන් 81,000 ඉක්මවයි

    2026-07-26
    ක්‍රීඩා පුවත්

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26

    2026 LPL තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද

    2026-07-25

    ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය ගැන අයි සී සී යෙන් දැනුම් දීමක්

    2026-07-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group