ලෝක නායකයින් හට අවවාද උපදෙස් ලබාදෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගේ ආණ්ඩුව හදාගැනීමට නොහැකිව රටේ වංචා දූෂණ ඉහළ ගොස් ඇති බව සමඟ ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා .
ඔහු මෙම අදහස් දැක්වීම සිදු කළේ අද කොළොඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් .
මේ ඒ පිළිබදව වැඩි දුරටත් අදහස් පළකල පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා.