බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp වර්තමානයේ ලෝකය මිථ්‍යා දෘෂ්ඨියෙන් ඉවත් වී විද්‍යාවට අවධානය යොමු කරමින් තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මාතලේ ධර්මරාජ්‍ය පිරිවෙන් විහාරස්ථානයේ පැවති රාජ්‍ය වෙසක් උත්සවය සූම් තාක්ෂණය ඔස්සේ අමතමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ. ආශ්‍රීත පුවත්: පාසල් කාලය තුළ වෘත්තිය සමිත ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ ලබා නොදෙන බව ජනපති කියයි #srilanka #president
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්