Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අමෙරිකාවේ වෙඩි තැබීම් මාලාවකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට

    2026-08-15

    වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-15

    නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අමෙරිකාවේ වෙඩි තැබීම් මාලාවකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට
    • වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • හැටන් – කොළඹ මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ
    • ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට
    • අයහපත් කාළගුණයෙන් ජපානයේ මිය ගිය ගණන ඉහළට
    • කාළගුණයෙන් දැනුම්දීමක්
    • ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් වන ශිරාන් බාසික් දිවයිනට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලොව සිව්වැනි තැනත් ආසියාවේ පළමු තැනත් හිමි ශාරුක් ඛාන්

    ලොව සිව්වැනි තැනත් ආසියාවේ පළමු තැනත් හිමි ශාරුක් ඛාන්

    2023-01-18කියවීමට මිනිත්තු 1ක් ගතවේ.37 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලොව ධනවත්ම නළුවන්ගේ ලැයිස්තුවේ සිව්වැනියා බවට පත්වීමට ඉන්දීය සුපිරි නළු ශාරුක් ඛාන් පත්ව තිබෙනවා.

    වර්ල්ඩ් ඔෆ් ස්ටැටික්ස් ආයතනය විසින් පසුගිය සතියේ නිකුත් කරන ලද දත්ත අනුව ලොව ධනවත්ම නළුවා ලෙස නම් කර ඇත්තේ ජෙරී සෙයින්ෆෙල්ඩ් ය.

    ඔහුගේ වත්කම්වල වටිනාකම ඩොලර් බිලියනයක් වනවා.

    දෙවන ස්ථානයට පත්ව සිටින්නේ ටේලර් පේරි යි.

    ඔහුගේ වත්කමද ඩොලර් බිලියනයක් වනවා.

    ඩොලර් මිලියන 800ක් වත්කමක් ඇති ඩ්වෙන් ජොන්සන් තෙවන ස්ථානයට පත්ව සිටිනවා.

    සිව්වන ස්ථානයේ පසුවන්නේ අසල්වාසී ඉන්දියාවේ සුපිරි රංගන ශිලියෙකු වන ශාරුක් ඛාන්ය.

    ඔහුගේ වත්කම ඩොලර් මිලියන 770ක් බවයි වර්ල්ඩ් ඔෆ් ස්ටැටික්ස් පෙන්වා දෙන්නේ.

    ටොම් කෘෘස් ඩොලර් මිලියන 620ක වත්කමක්ද ජැකී චෑන් ඩොලර් මිලියන 520ක වත්කමකටද උරුමකම් කියමින් පිළිවෙළන් පස්වන හා හයවන ස්ථානයේ පසුවනවා.

    ශාරුක් ඛාන් ආසියාවේ ධනවත්ම නළුවා බවටද පත්ව සිටිනවා.

     

    Richest actors in the world:

    🇺🇸 Jerry Seinfeld: $1 Billion
    🇺🇸 Tyler Perry: $1 Billion
    🇺🇸 Dwayne Johnson: $800 million
    🇮🇳 Shah Rukh Khan: $770 million
    🇺🇸 Tom Cruise: $620 million
    🇭🇰 Jackie Chan: $520 million
    🇺🇸 George Clooney: $500 million
    🇺🇸 Robert De Niro: $500 million

    — World of Statistics (@stats_feed) January 8, 2023

    Richest actors in the world shah ruk kahn shahrukh khan
    පෙර පුව​තඋසස් පෙළ සිසුන්ට විභාග අයඳුම් කිරීමට නව ක්‍රමවේදයක්
    ඊළඟ පුව​ත අල්ලස් ගත් පොලිස් නිලධාරිවරයෙකු අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    හැටන් – කොළඹ මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ

    ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

    අයහපත් කාළගුණයෙන් ජපානයේ මිය ගිය ගණන ඉහළට

    කාළගුණයෙන් දැනුම්දීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-15

    නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-15

    හැටන් – කොළඹ මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ

    2026-08-15

    ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

    2026-08-15
    ක්‍රීඩා පුවත්

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group