Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අප්‍රේල් 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලොරි රථයක්  අඩි 50 ක් පමණ වු ප්‍රපාතයට පෙරලෙයි

    ලොරි රථයක්  අඩි 50 ක් පමණ වු ප්‍රපාතයට පෙරලෙයි

    2023-10-04කියවීමට මිනිත්තු 2ක් ගතවේ.29 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අවමංගල්‍ය උත්සවයකට සහභාගි වු වතු කම්කරුවන් පිරිසක් ප්‍රවාහනය කල ලොරි රථයක්  අඩි 50 ක් පමණ වු ප්‍රපාතයට පෙරලිමෙන් එම ලොරි රථයේ ගමන් ගත් වතු කම්කරුවන් 21 දෙනෙකු මස්කෙලිය සහ දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව මස්කෙලිය පොලිසිය පැවසුවා.

    මෙම අනතුර සිදු වි ඇත්තේ මස්කෙලිය සාමිමලේ ප්‍රධාන මාර්ගයේ මස්කෙලිය බ්‍රවුන්ස්වික් වත්ත ප්‍රදේශයේදී.

    අනතුරට පත් පිරිස හැටන් කාසල්රි ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වි ගමන් ගත් බස් රථය මස්කෙලිය ප්‍රදේශයේදි කාර්මික දෝෂයට ලක්විම නිසා බස් රථයේ ගමන් ගත් පිරිස මස්කෙලිය නගරයෙන් කුලි පදනම මත කුඩා ලොරි රථයක් රැගෙන මස්කෙලිය බ්‍රවුන්ස්වික් වත්ත දක්වා ගමන් කරමින් සිටින අවස්තාවේ ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 50 ක් පමණ ප්‍රපාතයෙන් පිහිටි තේ වත්තට පෙරලි මෙම අනතුර සිදු වි ඇති බවයි මස්කෙලිය පොලිසිය කියා සිටියේ.

    ලොරි රථය අනතුරට පත් වන අවස්තාවේ ලොරි රථය තුල 23 දෙනෙකු ගමන් කර ඇති බවත්, ඉන් 21 දෙනෙකු තුවාල ලබා ඇති අතර , තුවාලකරුවන් අතර කාන්තාවන් 17 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 04 දෙනෙකු සිටින බවද අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන මස්කෙලිය පොලිසිය පැවසුවා.

    තුවාල ලැබුවන් 04 දෙනෙකු මස්කෙලිය ප්‍රාදේශිය රෝහලෙත් , බරපතල තත්ත්වයේ සිටි 17 දෙනෙකු දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යැවු බව මස්කෙලිය ප්‍රාදේශිය රෝහලේ වෛද්‍යවරයෙකු පැවසුවා.

    කුඩා ලොරි රථයේ ප්‍රමාණයට වඩා වැඩි පිරිසක් ප්‍රවාහනය කිරිම නිසා ලොරි රථය පාලනය කරගත නොහැකිව මෙම අනතුර සිදු වි ඇති බවත් , අනතුරෙන් ලොරි රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති බවත්, අනතුරෙන් ලොරි රථයේ රියදුරාද තුවාල ලබා ඇති බවයි මස්කෙලිය පොලිසියේ නිලධාරින් කියා සිටියේ.

    පෙර පුව​තරිය අනතුරකින් දරුවෙකු මරුට
    ඊළඟ පුව​ත “මාව විශ්වාස කළ හැමෝටම ස්තුතියි” මාස 11කට පසු මව්බිමට පැමිණි ධනුෂ්ක කිව්ව දේ

    සබැ​ඳි පුවත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group