සෞඛ්‍ය සේවකයන්ට ජනමාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කිරීමට වාරණයක් පනවමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයට එරෙහිව කටයුතු කිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයක් පිහිටුවීමට තීරණය කළ බව සෞඛ්‍ය වෘත්තිය සමිති පවසනවා.
එම සංධානය පිහිටුවීමට සෞඛ්‍ය වෘත්තිය සමිති කොළඹදී අද පෙරවරුවේ රැස්වන බවයි එම සමිති වැඩි දුරටත් සඳහන් කළේ.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්සනින් සියලුම නිලධාරීන් වෙත පසුගියදා චක්‍රලේඛයක් නිකුත් කර තිබුනා .
ඒ, ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කිරීම හා අදහස් දැක්වීමට අදාළව විධිවිධාන කෙරෙහි අවධානය යොමු කරමින් .
උණුසුම් පුවත්
- ශිවාජිලිංගම් රෝහල්ගත කෙරේ
- කොළඹ වරාය ව්‍යාපෘතියට අදානි අමෙරිකාවෙන් ඩොලර් එපා කියයි
- අණ නොතැකූ ලොරි රථකයකට පොලිසියෙන් වෙඩි
- ගෑස් සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පිළිබදව වීරකුමාර දිසානායකගෙන් ප්‍රකාශයක්
- විමර්ශන නිලධාරින් සහල් තොග පරීක්ෂාවේ
- බෝනස් ලබා නොදීම සම්බන්ධයෙන් විදුලි වෘත්තිය සමිති විරෝධය
- අරගලයේ ගිනිදැල් මැදින් සිරියාවට නව අන්තර්වාර පාලකයෙක්
- වාද්දූවේ නිවසක ගින්නක්