Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කොකේන් සමග ඇන්ගෝලාවේ කාන්තාවක් අත්අඩංගුවට

    2026-07-18

    දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටලවල අඩුවක්

    2026-07-18

    පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

    2026-07-18
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කොකේන් සමග ඇන්ගෝලාවේ කාන්තාවක් අත්අඩංගුවට
    • දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටලවල අඩුවක්
    • පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට
    • දිවයිනේ ප්‍රදේශ රැසකට වියළි කාළගුණ තත්ත්වයක්
    • පාපන්දු ශූරයින්ට මුදු පිරිනැමීමට තීරණයක්
    • අධිකරණ ඇමතිට එරෙහි විශ්වාස භංගය එළඹෙන සතියේ පාර්ලිමේන්තුවට
    • ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇරඹෙයි
    • මෙක්සිකෝවේ ප්‍රබල භූ කම්පනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූලි 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලෙලි කජු ආනයනයට කැබිනට් අනුමැතිය

    ලෙලි කජු ආනයනයට කැබිනට් අනුමැතිය

    2024-02-07කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලෙලි කජු මෙටි්‍රක් ටොන් 15,000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

    මෙරට වාර්ෂික ලෙලි කජු අවශ්‍යතාවය මෙටි්‍රක් ටොන් 25,000ක් පමණ වන අතර, කෙසේ වෙතත් දැනට දේශීය වශයෙන් සපයා ගත හැක්කේ මෙටි්‍රක් ටොන් 12,500ක් බවයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසන්නේ.

    එබැවින් මෙරට කජු කර්මාන්තයේ පැවැත්මට බෙහෙවින් අවාසිදායක තත්වයක් මතුව ඇති බව සඳහන්.

    ඒ අනුව ඉදිරි වසර හතරක කාලයේදී දේශීය කජු අස්වැන්න නොලැබෙන දෙසැම්බර් සිට අප්‍රේල් දක්වා කාල සීමාවේදී ලෙලි කජු ආනයනය කිරීමටත් මෙම වර්ෂය සඳහා උපරිම වශයෙන් ලෙලි කජු මෙටි්‍රක් ටොන් 15,000ක් ආනයනය කිරීමට තීරණය කර තිබෙනවා.

    කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතියද හිමිව තිබෙනවා.

    පෙර පුව​තපුටුවෙන් පුළුල් සන්ධානයකට නිදහස් පක්ෂය තීරණය කරයි
    ඊළඟ පුව​ත ගුරු – විදුහල්පතිවරු මහනුවර හොල්ලන්න සැරසෙයි

    සබැ​ඳි පුවත්

    කොකේන් සමග ඇන්ගෝලාවේ කාන්තාවක් අත්අඩංගුවට

    දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටලවල අඩුවක්

    පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

    දිවයිනේ ප්‍රදේශ රැසකට වියළි කාළගුණ තත්ත්වයක්

    පාපන්දු ශූරයින්ට මුදු පිරිනැමීමට තීරණයක්

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාස භංගය එළඹෙන සතියේ පාර්ලිමේන්තුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කොකේන් සමග ඇන්ගෝලාවේ කාන්තාවක් අත්අඩංගුවට

    2026-07-18

    දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටලවල අඩුවක්

    2026-07-18

    පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

    2026-07-18

    දිවයිනේ ප්‍රදේශ රැසකට වියළි කාළගුණ තත්ත්වයක්

    2026-07-18
    ක්‍රීඩා පුවත්

    පාපන්දු ශූරයින්ට මුදු පිරිනැමීමට තීරණයක්

    2026-07-18

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇරඹෙයි

    2026-07-18

    ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා තරගයට

    2026-07-15
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group