බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ලෙබනනයේ විනාශ වූ ගොඩනැගිල්ලක සුන්බුන් අතර තිබී ලාංකික කාන්තාවක ගේ මළ සිරුරක් හමු වී තිබෙනවා. මෙම මළ සිරුර ඊයේ සොයාගෙන ඇති බවයි වාර්තාවන්නේ. මිය ගොස් ඇත්තේ, මාතර ප්‍රදේශයේ පදිංචිව සිටි අයි. ප්‍රේමලතා නමැති 65 හැවිරිදි කාන්තාවක් බව සඳහන්.