Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද

    2026-09-18

    නාමල් යළි අධිකරණයට

    2026-09-18

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    2026-09-18
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද
    • නාමල් යළි අධිකරණයට
    • ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට
    • දුම්රිය වර්ජනය අදත් ක්‍රියාත්මක කෙරේ
    • තෙල්ලිප්පෙයි රෝහලට නව සිව් මහල් වෛද්‍ය නිලධාරී නිවාසයක්
    • නාමල් අද යලිත් අධිකරණයට
    • ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ ජය එංගලන්තයට
    • හූති සටන්කාමීන් සහ අමෙරිකාව අතර රහස් සාකච්ඡාවක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලුම්බිණි පාගමන සැප්තැම්බර් 23 වනදා

    ලුම්බිණි පාගමන සැප්තැම්බර් 23 වනදා

    2023-08-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.68 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    Step Forward 2023 – ලුම්බිණි පාගමන සැප්තැම්බර් 23 පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

    ඒ පිළිබඳ දැනුම් දීම සදහා පසුගියදා මාධ්‍ය හමුවක්ද සංවිධාන කර තිබූ අතර ඒ සඳහා ලුම්බිණි ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති ආචාරය කැළුම් සුජිත් පෙරේරා , ලේකම් චන්න තිලකරත්න සහ විද්‍යාලයේ සහකාර විදුහල්පති චතුරිකා ඉලංගතිලක යන අය සභාභාගී වුනා.එහිදී පාගමනේ නිල ටී ෂර්ටය ජනගත කිරීමද විශේෂත්වයක්.

    වසර 94ක ඉතිහාසයකට හිමිකම් කියන ලුම්බිණි විද්‍යාලය මෙම පාගමන වාර්ෂිකව සංවිධාන කරනු ලබන්නේ විද්‍යාලයේ අභිවෘධිය වෙනුවෙන්.

    සැප්තැම්බර් 23 පෙරවරු 09 ට පාගමන ලුම්බිණි විද්‍යාලය අසලින් ආරම්භ වීමට නියමිතයි.අනතුරුව පා ගමන තිඹිරිගස්යාය දක්වා ගමන් කොට , නැවත ඇන්ඩර්සන් පාර  ට පැමිණ නුගේගොඩ හරහා ලුම්බිණි ප්‍රථමික විද්‍යාලය දක්වා පැමිණීමට නියමිතව තිබෙනවා.එහිදී රැප් ගායක ගායිකාවන්ගේ සංගීත ප්‍රසංගයක් පැවත්වීමට සැලසුම් කර ඇති බවයි සංවිධායක මණ්ඩලය පැවසුවේ

    විද්‍යාලීය සිසු සිසුවියන් , විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලය , ආදී සිසු සිසුවියන් මෙන්ම දෙමව්පියන්ද ඊට එක්වීමට සුදානමින් පසුවනවා.

    ලුම්බිණි ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධාන කරන Step Forward 2023 – ලුම්බිණි පාගමන පිළිබඳව වැඩි විස්තර  0783 381 381 අංකයෙන් ඔබට දැනගත හැකියි.
    Step Forward 2023
    පෙර පුව​තගෝල් ටයිටන්ස් LPL අවසන් වටයට
    ඊළඟ පුව​ත මියන්මාරයේ නාය යාමකින් 25 ක් මරුට

    සබැ​ඳි පුවත්

    මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද

    නාමල් යළි අධිකරණයට

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    දුම්රිය වර්ජනය අදත් ක්‍රියාත්මක කෙරේ

    තෙල්ලිප්පෙයි රෝහලට නව සිව් මහල් වෛද්‍ය නිලධාරී නිවාසයක්

    නාමල් අද යලිත් අධිකරණයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද

    2026-09-18

    නාමල් යළි අධිකරණයට

    2026-09-18

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    2026-09-18

    දුම්රිය වර්ජනය අදත් ක්‍රියාත්මක කෙරේ

    2026-09-18
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    2026-09-18

    ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ ජය එංගලන්තයට

    2026-09-18

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group